නෙතුපියන් යට
කඳුලු සඟවා
සිනහ මුව ලොවට පෙන්වා
දරා සිටියද හිස මත
මහමෙරක් දුක් ...................
නොපෙන්වා එය
කිසිම කෙනෙකුට
ඉඳීවි සැහැල්ලුවෙන් මෙන් ...........
ලොවම නිදි ගත් රැයේ අවදිව
නෙතුපියන් යට
නිදන් කළ කඳුලින්
දෙකම්මුල සෝදා
දුක් කන්ද
දියකර දමන්නට
දරන වෑයම
කවදා නිම කරන්නද
රත්තරං පියානණි ..............
පිය ගුණ කියා නිම කල නොහැකියි....
ReplyDeleteහරිම ලස්සණයි අක්කේ,හරිම හැගීම්බරයි
ReplyDeleteදසමසක් කුස දරා සිටිනා මව් වරුන්,
ReplyDeleteමුනිවතින් හිඳ, ලසෝගිනි මැද පියවරුන්,