Tuesday, September 7, 2010

දැන් කාලේ කොල්ලෝ..........


හායි කියල ඇවිදින්
සිත දිනාගෙන
මේන්න කියා දීලා ආදරෙ
හද පත්ලටම.........
ඌයි කියන තරමට
හිත රිදවාලා
සිත හැදෙන්න කිසිවක්
නොකියාම
බායිකියල යනවා
සිත රවටාලා............


7 comments:

  1. ඔයා එහෙමම කියන එක වැරදියි......
    මගේ අවසාන ප්‍රේම ජවනිකාවෙ ගර්ල්ගෙ අවසාන මැසේජ් එක...ඔයා කචල් දාගන්නෙ නැතිව ඉන්න....කරන දෙයක් හිතල මතල කරන්න බලන්න...තරහ ගන්න නැතුව ඉන්න බලන්න....මේ වචන ගැන හිතෙන කොට මට හිතෙනව මාස 5කින් එක වචනයක් කතාකරන්න දකින්න නොලැබුනත් මම මහ ලොකු රික්තයකට වැටුන කියල....

    ReplyDelete
  2. අයියෝ අක්කා ඔහොම කියන අසාධාරණයි නේ.කෙල්ලොන්ට රැවටෙන අහින්සක කොලුවොන්ට මොකද කියන්නේ

    ReplyDelete
  3. අන්න කොල්ලො.... හිකිස්... අපි වගේද?

    ReplyDelete
  4. ඒක හැමෝටම ආදේශ කරන්න පුළුවනිද...????

    ReplyDelete
  5. අර කිව්ව වගේ අන්න කොල්ලො. අපි තමයි කෙල්ලොන්ට අහු වෙල දුක් ගී කියන්නේ

    ReplyDelete
  6. ඇ කොල්ලො විතරද එහෙම වෙන්නේ??හ්ම්ම් ඔය ධර්මේ 50% 50%දෙපෑත්තටම තියෙනවා අය්යන්ඩි

    ReplyDelete