Thursday, September 9, 2010

අපේ අම්මාවරු...................


පාලු රැයේ පාලු කපනා
මියුරු ගීය නුඹයි...
අන්දකාර රැයේ අඳුර දුරලන
පසලොස්වක සඳ නුඹයි ...
උදෑසන මල් සුවඳ ගෙනදෙන
ඒ සුවඳ මල නුඹයි ...
මද්දහන අවුපූට දුරලා
සෙවන දෙන මහ රුක නුඹයි...
එහිදි දැනෙනා පිපාසය දුරලන
ඒ සිසිල් පැන් ‍පොද නුඹයි...
සියලු දුක් ගිණි නිවා දමනා
සිතුමිණ අපෙ නුඹයි අම්මේ............

3 comments:

  1. ඈත්ත,හරි ලස්සණයි අක්කේ,කමෙන්ට් වලට ප්‍රතිචාරයක් නොදෙන්නේ වෙලාව මද කම නිසාද?

    ReplyDelete