Wednesday, September 1, 2010

විකසිත මල් හා පරවූ මල්.....



විකසිත මල් ගොන්නෙ සුවඳ
හදවතේ ලැගුම් ගෙන
සුවඳ කළා
නොඅඩුව ‍........

පෙති පරවී ගිළිහී
යන මල් ‍‍‍ගොන්නෙ
සුවඳ අඩුවී
ටි‍කෙන් ටික ......
හදවතේ රිදුම් දී
දුගඳ දසත හමයි.........

2 comments:

  1. සුගඳ දුගඳ...දෙකම එකම මලෙනි.....අනිත්‍යය සංසාරයේ...

    And would u plz remove comment word verification...?

    settings > comments > show word verification for comments > NO.....

    ReplyDelete
  2. පෙති ගිලිහී යන්න නොදි රැකගන්න පුලුවන් වුනානම්.හේමලයා අයියා කිවුවා වගේ ඔන්න ඕක අයින් කලා නම් අපිට කමෙන්ට් කරන්න ලේසියි

    ReplyDelete