Wednesday, August 25, 2010

නුඹ කවුද..?


සිතනවිටදී
නුඹගැන
නුඹ කවුරුදැයි කියා .....
නුඹම මට තතු කියා
නුඹ ගැනම
බොහෝදේ කියා දුන්නද,
සිතාගන්නට බැරිය මට
නුඹ ගැන
සිතන්නේ කෙසේදැයි කියා ....
හමු වුවද දෙතුන් විට
එහෙත්
හදුනාගත නොහැක
නිස්චිතව නුඹ
කවුරුදැයි කියා........

5 comments:

  1. හ්ම්....කවුද නූඹ හැබෑටම.....???

    අනේ වර්ඩ් වෙරිෆිකේඹන් අහක් කරන්ඩෝ.....

    ReplyDelete
  2. කියන දේවල් වලින් කෙනෙක්ව තේරුම් ගන්න බෑ. තමන්ව කවුද කියලවත් දන්නෙ නැතිව කොහොමද වෙන කෙනෙක් කවුද කියල වටහාගන්නෙ..

    ReplyDelete
  3. e mamada? ane e mamanam............?

    ReplyDelete