Thursday, August 19, 2010

ආදරය වෙනස් වූවිට දී.......


සයුර කෙතරම්
වෙරළට ආදරේද
වෙරළ සිප වැළඳගෙන
දියඹට ගොස්
පුන පුනා වෙරළ
ආදරෙන් සිප ගනී
ඒ ආදරය හරිම ලස්සනයි ...........
ඒත්...
මොහොතකට හෝ
එය නොනවතින විටදී
ආදරයෙන් සිටි පෙම් යුවලක්
වෙනස් වූවා මෙන්
ඇතිවේවි
සුනාමියක් ......

2 comments:

  1. ම්ම්ම්..ලස්සන අදහසක්..
    ඒත් "එය නොනවතින විටදී".......

    ReplyDelete