Tuesday, August 3, 2010

සුවඳ මලක්..........


ගියද පරවී
එමල සුවඳයි
පිපී ඇති
මෙමලට වැඩියෙන්
එහෙත් පරවූ
සුවඳ මලහී
රැඳී ත්බුනත්
සුවඳ තව තව
කැමති නැත
එම සුවඳ විඳිනට ..........

පිපුණු මල මත
සුවඳ නැතිමුත්
නිති සුවඳ දෙන
මලක් ඇතිදෝ........
කෙසේ එවැනි මල්
සොයා ගම්දෝ ......

1 comment:

  1. වෙනස් නොවන
    එකමදේ
    වෙනස්වීමයි...
    අපේ හිතත්...
    ඊට අකැමැතිමයි...
    ඒත් ඉතින් වෙනස් වේවිද...
    වෙනස් වීම....

    ReplyDelete