Thursday, October 14, 2010

බලාපොරොත්තු............


මහමෙරක් සේ
බලාපොරොත්තු
පොදි බැඳන්
ගල් කුළක් සේ නොසෙල්වී
චිරාත් කල් වැජඹෙන්නට
වෙරදරයි...........

ඒ මහා ගල් පව්ව
විශාල අයිස් කන්දක්
වන්නට ඉඩ දිය නොහැක ..........

අනේ එහෙම උනොත්
ඒ අයිස් කුළ
ටිකෙන් ටික
දියවී සේදී යයි....?

අනේ මට බයයි............

1 comment:

  1. ඒක තමයි පවතින ස්වභාවය. බලාපොරොත්තු කඳු කොතරම් බිහිවුණත් අයිස් කඳු වගේ ඒ සියල්ල දියවෙලා යනව. හොඳම දේ ඒ බව දැන සිටීමයි.
    නියමයි අදහස...

    ReplyDelete