Friday, October 29, 2010

මෙවන් සිතක්..........


මට ඉන්නට බෑ
යන්නට ඕනී
එක තැනක එක මො‍හාතක්
ඉන්නට බෑ
සැම තැනම දුවන
මේ චලිත සිත
කවදා නවතීද?
දැන්මම නවතීද
තව වැඩ
බොහාමයක් තිබේ
කර කියා ගැන්මට
ඒ ඉතිරි වැඩ
ඉක්මනින්ම
නිමකර දමන්නට
කාලයයි මේ........

1 comment:

  1. ලස්සනයි ..........මොනවත් නොකියා නිකම් යන්න හිතෙන්නේ නෑ .. ඇත්තටම හොඳයි .....

    ජයවේවා !!

    ReplyDelete