Tuesday, August 3, 2010

සිතක අරුම......


ගුහාවකි නිවහන නුඹේ
එහෙත් .......
නැත එහි කිසිවිට රැඳී
සිරකර තැබුවත්
දොරගුළු දමා
යයි වෙනත දුවන්නට
කෙසේ හෝ බිඳ දමා
තැනින් තැනට ගියත් නුඹ
මොහොතකින්
නැවත එයි.......
මොහොතකින්
නැවත යයි......
නිදහසක් නැත නුඹට.......
නිදහසක් නැත නුඹට.......

3 comments:

  1. ගත හැකිය රදවා,
    අගුලු නොදමා,
    සොයන්න
    සැබෑ ආදරයක් අරක් ගත්
    ගුහාවක ලගින කෙනෙක්.

    ReplyDelete
  2. ආනාපාන සතිය කලාද?
    නැත්නම් ඕක ඔච්චර හොඳට අත්දකින්න බෑ.

    ReplyDelete