Wednesday, August 18, 2010

දුක........


සිත් පත‍්ලෙන් නැගෙන ඒ
මහා දුක් ගොන්න
මහා හඩින් කෑ ගසා
කියන්නට සිතෙයි මට.........

කෑ ගසා කියූවද
ඒ මහා දුක් ගොන්න
මියුරු පද වැලක් වී
නුඹෙ සවන ඇසේවා.........


2 comments:

  1. කෑ ගසා කියන්න ඒ දුක් ගොන්න....නෑසුනත් කවරකුට වත්...දැනෙනු ඇත සැනසුමක්...හිතට.....:(

    ReplyDelete
  2. නෑසුනත් ඔහු හට
    කියනු හොද මිතුරිට
    අද, නොවේ හෙට
    පිහිට වෙයි නුඹ හට....

    මේ ඔන්න ලක්සනයි පද පෙල...මේ නරකද අර වර්ඩ් වෙරිෆිකේෂන් එක අහක් කලොත්‍‍‍...සින්ඩි වලටත් දාන්න.

    ReplyDelete